බහු-මුදල් මිලකරණය (Multi Currency Pricing)
ඔබේ ව්‍යාපාරය, ගෝලීය ව්‍යාපාරයක් දක්වා ගෙන යාමටත් ඔබේ පාරිභෝගිකයන්ට ඔවුන්ගේම රටට අදාල පිළිගත් මුදල් ඒකක මගින් ඔබේ ව්‍යාපාරයත් සමග ගනුදෙනු කිරිමෙ පහසුව බහු-මුදල් මිලකරණය (Multi Currency Pricing) හරහා ලබා දිමට හැක. අසමසම සේවාවක් තුලින් සාර්ථක ව්‍යාපාරයකට හිමිකම් කියන්න ඔබටත් දැන් අවස්ථාව ඇත.