බාධාවකින් තොරව ඔබේ දුරස්ථ ගනුදෙනුකරුවන්ගේ ගෙවීම්, Payment Link එකක් යැවීමෙන් සරලව සහ ආරක්ෂිතව එසැනින් ලබාගන්න.
නවීන ව්‍යාපාරවල ඊ-වාණිජ්‍ය (E-commerce) අවශ්‍යතා සඳහා, ආරක්ෂිත සහ බහුකාර්ය අන්තර්ජාල ගනුදෙනු වලට IPG පහසුකම් සපයයි.
බහු-මුදල් මිලකරණය හරහා ඔබේ ආදායම දෙගුණ කරගන්න, ඔබේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ප්‍රියතම මුදල් ඒකකයෙන් ඔබගේ ගෙවීමේ සිදු කිරීමට පහසුව සලසන්න.
පාරිභෝගිකයාට බාධාවකින් තොරව ඔබගේ නිශ්පාදන ලබා දෙන්න ඔබටම කියා E-Store එකක් සාදාගන්න.
සියලුම බිල්පත් ගෙවීම්, රක්ෂණ වාරික සහ Dialog ජංගම දුරකථන අංක රීලෝඩ් කිරීම ඇතුළු විවිධ සේවාවන් රැසක් ඔබේ ගනුදෙනුකරුවන්ට ලබා දෙමින්, ව්‍යාපාරයට නැවුම් වටිනාකමක් සහ ඔබට අමතර ආදායමක් උපයා ගැනීමට මෙමගින් හැකියාව ලැබේ.
සරල සහ පහසු සම්බන්ධතා රහිත ගෙවීම් විසඳුමක් වන Tap to Pay ගෙවීම් පහසුකම හරහා ක්ෂණිකව ගනුදෙනු සිදුකරන්න, ඔබේ ගෙවීම් ලබාගන්නා උපාංගය සමගින් Tap to Pay භාවිතා කරන්න.
QR Code Payments හරහා සරලව සහ සුරක්ෂිතව ඔබේ Payments එසැනින් ලබාගන්න. ඔබේ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ Smart දුරකතනයෙන් සරලව සහ ආරක්ෂිතව ගෙවීමේ පහසුකම ලබාදෙන්න.